Farm Master Minni Tiller 6 HP FMMT-105

රු289,999.00

Category
Type Minni Tillers
Capacity / Engine Power (එන්ජිමේ බලය) : 6HP
Rotavator (රොටවේටරය) : 30/18 Blades
Stating Mode Manual
Country Of Origin (නිෂ්පාදිත රට) : Vietnam (වියට්නාමය)
Other Information 10cm ගැඹුරට පස පෙරලීමේ හැකියාව, වගාබිමෙහි පස සැකසීම හා අඩු කාලයක් තුලදී පාත්ති සැකසීම, අල, ලීක්ස්, ගෝවා හා කැරට් වැනි බෝග සඳහා නියමිත පාත්ති සකසා ගැනීම., හෙල්මළු වී ගොවි තැනට උචිතලෙස පාත්ති සකසා ගැනීම, පොල් ගස් සඳහා පොහොර දැමීමේදී අවශ්‍යය ආකාරයට පස පෙරලා සකස් කර ගැනීම, අතුරු බෝග සඳහා අවශ්‍යය පාත්ති සැකසීමට.